Find the services we provide...

Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.

Contact Us

පුරවැසි ප්‍රඥප්තිය - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වඳුරඹ

 අනු අංකය  සපයනු ලබන සේවාව අදාල අංශය  සියලුම අවශ්‍යතා සම්පූර්ණ කර ඇත්නම් ගතවන කාලය 
 01  අනු අත්සන් කිරීම  ආයතන අංශය  විනාඩි 03
 02  ව්‍යාපාර නාම ලියාපදිංචිය  ආයතන අංශය  දින 03
 03  වටිනාකම් සහතිකයක් නිකුත් කිරීම  ආයතන අංශය  විනාඩි 20
 04  ආදායම් සහතිකයක් නිකුත් කිරීම  ආයතන අංශය  විනාඩි 15
 05  සතුන් ප්‍රවාහන කිරීම සඳහා බලපත්‍රයක් නිකුත් කිරීම  ආයතන අංශය  විනාඩි 15
 06  සුරාබදු බලපත්‍රයක් අලුත් කිරීම/නව බලපත්‍රයක් නිකුත් කිරීම  ආයතන අංශය  විනාඩි 30
 07  ගස් හෙලීමේ බලපත්‍රයක් නිකුත් කිරීම ආයතන අංශය  සති 01
08  දැව ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම ආයතන අංශය  සති 01
09  බොරළු, වැලි,පස්,මැටි බලපත්‍ර නිකුත් කිරීම ආයතන අංශය  දින 03
10  විදුලි විරෝධතා සඳහා විසඳුම් ලබාදීම ආයතන අංශය  සති 03
 11  ජාතික හැඳුනුම්පත් අයදුම්පතක් එක් දින සේවාව සඳහා යොමු කිරීම  පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ඒකකය  විනාඩි 20
12 ජාතික හැඳුනුම්පත් අයදුම්පතක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමෙන්තුව වෙත යැවීම (සාමාන්‍ය සේවා)  පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ඒකකය  දින 02
13  ජනාධිපති අරමුදලේ මූල්‍යාධාර සඳහා නිර්දේශ ලබාදීම  සමාජ සංවර්ධන අංශය  දින 01
14  විදේශ රැකියා සඳහා පවුල් පසුබිම් වාර්තා නිකුත් කිරීම  සමාජ සංවර්ධන අංශය  දින 07
15  විස්තීර්ණ ආපදා සඳහා නිර්දේශ ලබා ගැනීම  සමාජ සංවර්ධන අංශය  සති 01
16 මහජනාධාර ලබා දීමේ(පිලිකා/ක්ෂය රෝග/ලාදුරු/තැල්සීමියා)  සමාජ සංවර්ධන අංශය  සති 01
17  වැඩිහිටි හැඳුනුම්පතක් නිකුත් කිරීම  සමාජ සංවර්ධන අංශය  දින 01
 18  වැඩිහිටි ජීවනාධාර ගෙවීම්(පොරොත්තු ලේඛනය අනුව හිමිකම ලැබීමෙන් පසු)  සමාජ සංවර්ධන අංශය  දින 02
 19  ආබාධිත දීමනා ගෙවීම (ප්‍රතිපාදන ඇත්නම්)  සමාජ සංවර්ධන අංශය  දින 03
 20  ගර්භනී පෝෂණ වවුචර් නිකුත් කිරීම  සමාජ සංවර්ධන අංශය  දින 02
 21   ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචි කිරීම  සමාජ සංවර්ධන අංශය  සති 02
 22  ආබාධිත ආධාර ලබාදීම (පොරොත්තු ලේඛනය අනුව හිමිකම ලැබීමෙන් පසු)  සමාජ සංවර්ධන අංශය  ඊළග මාසයේ දීමනා ගෙවීමට නියමිත දිනයේ ගෙවනු ලැබේ
 23 අධ්‍යාපන ආධාර ලබාදීම (තනි මාපිය දරුවන් සඳහා)  සමාජ සංවර්ධන අංශය  සති 01
 24 ස්වයං රැකිය ආධාර ලබාදීම (අනියම් සහනාධාර යටතේ)  සමාජ සංවර්ධන අංශය  සති 01
 25  ආබාධිත පුද්ගලයින් සඳහා ස්වයං රැකියා ආධාර ලබාදීම  සමාජ සංවර්ධන අංශය  විනාඩි 10
26  ග්‍රාමීය වැඩිහිටි සමිති ලියාපදිංචි කිරීම  සමාජ සංවර්ධන අංශය  දින 07
27  දීමනා පත්‍ර සහිත ඉඩමක පසු අයිතිය නම් කිරීම  ඉඩම් අංශය  සති 01 
 28  බලපත්‍ර සහිත ඉඩමක පසු අයිතිය නම් කිරීම  ඉඩම් අංශය දින 03
29  අනුමත වූ පසු භුක්ති විඳින ඉඩම් සඳහා බලපත්‍ර නිකුත් කිරීම  ඉඩම් අංශය  සති 01
30  රජයේ ඉඩම් සඳහා වාර්ෂික බලපත්‍ර නිකුත් කිරීම සඳහා අදාළ ලේඛන දකුණු පළාත් ඉඩම් කොමසාරිස් වෙත යොමු කිරීම ඉඩම් අංශය   දින 03
31  විශ්‍රාමිකයින් සඳහා නිදහස් දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම විශ්‍රාම වැටුප් ඒකකය  විනාඩි 30
32  මෝටර් රථ වාහන බලපත්‍රයක් නිකුත් කිරීම  ගිණුම් අංශය  විනාඩි 03
33  අනිවාර්ය ඉතිරි කිරීම් මුදල් නිදහස් කිරීමට අනුමැතිය දීම  සමෘද්ධි අංශය  දින 01

 

 

04
Sep2025
Sairi Programe

Sairi Programe

Senhasi_pasali    Before  New    

21
Jul2025

Sampath Pathikada 1-III

  Sampath Pathikada (2026) Part -03 &...

07
Jul2025

Sampath Pathikada 01-II

  Sampath Pathikada(2026) Part -02 Sampath Pathikada(2026)...

07
Jul2025
Sampath Pathikada 01-1

Sampath Pathikada 01-1

  Sampath Pathikada Part -01 (2026) Sampath...

Scroll To Top