අභ්‍යන්තර කටයුතු ඒකකය

අභ්‍යන්තර කටයුතු ඒකකයේ අරමුණු

  • ආයතන තුළ සුපිලිපන්නභාවය, විනිවිදභාවය සහ වගවීම තහවුරු කිරීම..
  • රාජ්‍ය නිලධාරීන්ගේ කටයුතු අල්ලසින් තොරව අධීක්ෂණය කිරීම.
  • මහජනතාව වෙත සපයනු ලබන සේවාවන්හි කාර්‍යක්ෂමතාව ඉහළ නැංවීම.

                                                        

අපගේ කාර්‍යභාරය

  • පැමිණිලි හා යෝජනා භාර ගැනීම
  • දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ නොරතුරු ලබා ගැනීම
  • විනිවිදභාවය හා යහපාලනය ප්‍රවර්ධනය කිරීම
  • මහජන විශ්වාසය තහවුරු කිරීම

                                                  

                          ඒකක සාමාජිකත්වය    

 ADS S       malwatta s                 

                 

        J.A.R. Pathirana S     Internal Affairs Unit kumari s

 

                

 

   

          

  

  සහාය කාර්‍ය මණ්ඩලය

gunathilaka S    jayasena 1

 

 

 

 

  contact s1

 

පිළිපන් රාජ්‍ය සේවයක් සඳහා ඔබත් දායක වන්න

රජයේ නිලධාරියකු අල්ලස් ඉල්ලුවාද?

දූෂණ ක්‍රියාවන් සිදු කරනවාද?

විෂමාචාර ක්‍රියාවන් සිදු කරනවාද?

ඔබගේ පැමිණිලි අපගේ අභ්‍යන්තර කටයුතු ඒකකයට වහාම දැනුම් දෙන්න.

                

 

iau qr M5UL6 1

 

ක්ෂණික ඇමතුම්

1954

අල්ලස් හෝ දූෂණ විමර්ශන

කොමිෂන් සභාව

 

        

  

 

 

                                     

 

 

 

 

Scroll To Top