වඳුරඹ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා වන 'සිප්දොර' ශිෂ්යත්ව (2026–2028) පිරිනැමීමේ උත්සවය 2026 සැප්තැම්බර් 4 වන දින වඩුරඹ ප්රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. සහකාර ප්රාදේශීය ලේකම් කේ. එල්. අරුණි ප්රබෝධා මහත්මියගේ ප්රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට පරිපාලන නිලධාරිනී සී. ඩී. මල්වත්ත මහත්මිය සහ මූලස්ථාන කළමනාකාරිනී එන්. එල්. කේ. කුමාරි මහත්මිය ද සහභාගී වූහ.



