| 01 |
අනු අත්සන තැබීම |
පාලන අංශය |
මිනිත්තු 03 යි |
| 02 |
ව්යාපාර නාම ලියාපදිංචිය |
පාලන අංශය |
දින 03 යි |
| 03 |
තක්සේරු සහතිකය නිකුත් කිරීම |
පාලන අංශය |
මිනිත්තු 20 යි |
| 04 |
ආදායම් සහතිකය නිකුත් කිරීම |
පාලන අංශය |
මිනිත්තු 15 යි |
| 05 |
සතුන් ප්රවාහනය කිරීමේ බලපත්ර නිකුත් කිරීම |
පාලන අංශය |
මිනිත්තු 15 යි |
| 06 |
සුරාබදු බලපත්ර අලුත් කිරීම / නිකුත් කිරීම |
පාලන අංශය |
මිනිත්තු 30 යි |
| 07 |
ගස් කැපීමේ බලපත්ර නිකුත් කිරීම |
පාලන අංශය |
සති 01 යි |
| 08 |
දැව ප්රවාහන බලපත්ර නිකුත් කිරීම |
පාලන අංශය |
සති 01 යි |
| 09 |
ගරස්, වැලි, පස් සහ මැටි ප්රවාහන බලපත්ර නිකුත් කිරීම |
පාලන අංශය |
දින 03 යි |
| 10 |
විදුලි විරෝධතා සඳහා විසඳුම් ලබා දීම |
පාලන අංශය |
සති 03 යි |
| 11 |
එක්දින සේවාව සඳහා ජාතික හැඳුනුම්පත් ඉල්ලුම්පත්ර භාරදීම |
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ඒකකය |
මිනිත්තු 20 යි |
| 12 |
සාමාන්ය සේවාව යටතේ ජාතික හැඳුනුම්පත් ඉල්ලුම්පත්ර පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත යැවීම |
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ඒකකය |
දින 02 යි |
| 13 |
ජනාධිපති අරමුදල් මූල්ය ආධාර සඳහා නිර්දේශ ලබා දීම |
සමාජ සංවර්ධන අංශය |
දින 01 යි |
| 14 |
විදේශ රැකියා සඳහා වන පවුල් පසුබිම් වාර්තා නිකුත් කිරීම |
සමාජ සංවර්ධන අංශය |
දින 07 යි |
| 15 |
සර්ව ව්යසන සඳහා නිර්දේශ ලබා ගැනීම |
සමාජ සංවර්ධන අංශය |
සති 01 යි |
| 16 |
රජයේ ආධාර ලබා දීම (පිළිකා / ක්ෂය රෝග / ලාප්රොසි / තැලසීමියා) |
සමාජ සංවර්ධන අංශය |
සති 01 යි |
| 17 |
ජ්යෙෂ්ඨ පෞරික හැඳුනුම්පත නිකුත් කිරීම |
සමාජ සංවර්ධන අංශය |
දින 01 යි |
| 18 |
ජ්යෙෂ්ඨ පෞරික දීමනා ගෙවීම (පොරොත්තු ලේඛනයට අනුව සුදුසුකම් ලැබීමෙන් පසු) |
සමාජ සංවර්ධන අංශය |
දින 02 යි |
| 19 |
ආබාධිත දීමනා ගෙවීම (ප්රතිපාදන ලැබීමට යටත්ව) |
සමාජ සංවර්ධන අංශය |
දින 03 යි |
| 20 |
ගර්භණී පෝෂණ වවුචර නිකුත් කිරීම |
සමාජ සංවර්ධන අංශය |
දින 02 යි |
| 21 |
ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචි කිරීම |
සමාජ සංවර්ධන අංශය |
සති 02 යි |
| 22 |
ආබාධිත ආධාර ලබා දීම (පොරොත්තු ලේඛනයට අනුව සුදුසුකම් ලැබීමෙන් පසු) |
සමාජ සංවර්ධන අංශය |
ඊළඟ මාසයේ නියමිත දීමනා ගෙවන දිනයේදී |
| 23 |
අධ්යාපනික ආධාර ලබා දීම (තනි දෙමාපියන්ගේ දරුවන් සඳහා) |
සමාජ සංවර්ධන අංශය |
සති 01 යි |
| 24 |
ස්වයං රැකියා ආධාර ලබා දීම (අනපේක්ෂිත සහනාධාර යටතේ) |
සමාජ සංවර්ධන අංශය |
සති 01 යි |
| 25 |
ආබාධිත තැනැත්තන් සඳහා ස්වයං රැකියා ආධාර ලබා දීම |
සමාජ සංවර්ධන අංශය |
මිනිත්තු 10 යි |
| 26 |
ග්රාමීය වැඩිහිටි සමිති ලියාපදිංචි කිරීම |
සමාජ සංවර්ධන අංශය |
දින 07 යි |
| 27 |
දීමනා පත්ර සහිත ඉඩම්වල පසු අයිතිය නම් කිරීම |
ඉඩම් අංශය |
සති 01 යි |
| 28 |
බලපත්ර සහිත ඉඩම්වල පසු අයිතිය නම් කිරීම |
ඉඩම් අංශය |
දින 03 යි |
| 29 |
අනුමැතියෙන් පසු භුක්ති විඳින ඉඩම් සඳහා බලපත්ර නිකුත් කිරීම |
ඉඩම් අංශය |
සති 01 යි |
| 30 |
රජයේ ඉඩම් සඳහා වාර්ෂික බලපත්ර නිකුත් කිරීම උදෙසා අදාළ ලේඛන දකුණු පළාත් ඉඩම් කොමසාරිස් වෙත යොමු කිරීම |
ඉඩම් අංශය |
දින 03 යි |
| 31 |
විශ්රාමිකයන් සඳහා නොමිලේ දුම්රිය බලපත්ර නිකුත් කිරීම |
විශ්රාම වැටුප් ඒකකය |
මිනිත්තු 30 යි |
| 32 |
මෝටර් වාහන බලපත්ර නිකුත් කිරීම |
ගිණුම් අංශය |
මිනිත්තු 30 යි |
| 33 |
අනිවාර්ය ඉතුරුම් මුදල් නිදහස් කිරීම අනුමත කිරීම |
සමෘද්ධි අංශය |
දින 01 යි |