Serial No.
DS Division Slider
Service Cluster of Divisional Secretariat
Civil Registrations
Issuance of Permits
Issuing of Certificates
Payment of Pensions
Land Administration
Social Welfare and Benefits
Procurements
Development Program
Find the services we provide...
Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.
Contact UsCitizen Charter
Citizen charter- Divisional Secretariat, Wanduramba
|
|
Service Provided |
Relevant Division |
Time Taken if All Requirements are Fulfilled |
|
01 |
Sub-signature |
Administration Division |
03 minutes |
|
02 |
Business Name Registration |
Administration Division |
03 days |
|
03 |
Issuance of Valuation Certificate |
Administration Division |
20 minutes |
|
04 |
Issuance of Income Certificate |
Administration Division |
15 minutes |
|
05 |
Issuance of Permit for Animal Transportation |
Administration Division |
15 minutes |
|
06 |
Renewal/Issuance of Excise License |
Administration Division |
30 minutes |
|
07 |
Issuance of Tree Felling Permit |
Administration Division |
01 week |
|
08 |
Issuance of Timber Transport Permit |
Administration Division |
01 week |
|
09 |
Issuance of Gravel, Sand, Soil, and Clay Permits |
Administration Division |
03 days |
|
10 |
Providing Solutions for Electricity Protests |
Administration Division |
03 weeks |
|
11 |
Submitting a National Identity Card Application for One-Day Service |
Registration of Persons Unit |
20 minutes |
|
12 |
Sending a National Identity Card Application to Department for Registration of Persons (Normal Service) |
Registration of Persons Unit |
02 days |
|
13 |
Providing Recommendations for President's Fund Financial Assistance |
Social Development Division |
01 day |
|
14 |
Issuing Family Background Reports for Foreign Employment |
Social Development Division |
07 days |
|
15 |
Obtaining Recommendations for Comprehensive Disasters |
Social Development Division |
01 week |
|
16 |
Granting Public Assistance (Cancer/Tuberculosis/Leprosy/Thalassemia) |
Social Development Division |
01 week |
|
17 |
Issuing Senior Citizen Identity Card |
Social Development Division |
01 day |
|
18 |
Payment of Senior Citizen Allowance (After Acquiring Eligibility According to Waiting List) |
Social Development Division |
02 days |
|
19 |
Payment of Disability Allowance (Subject to Availability of Provisions) |
Social Development Division |
03 days |
|
20 |
Issuing Pregnant Nutrition Vouchers |
Social Development Division |
02 days |
|
21 |
Registration of Voluntary Organizations |
Social Development Division |
02 weeks |
|
22 |
Providing Disability Assistance (After Acquiring Eligibility According to Waiting List) |
Social Development Division |
Paid on the scheduled allowance payment date of the following month |
|
23 |
Providing Educational Assistance (for Single Parent Children) |
Social Development Division |
01 week |
|
24 |
Providing Self-Employment Assistance (Under Casual Subsidies) |
Social Development Division |
01 week |
|
25 |
Providing Self-Employment Assistance for Persons with Disabilities |
Social Development Division |
10 minutes |
|
26 |
Registration of Rural Elder Societies |
Social Development Division |
07 days |
|
27 |
Nomination of Subsequent Ownership of Land with Grant Certificates |
Land Division |
01 week |
|
28 |
Nomination of Subsequent Ownership of Land with Permit |
Land Division |
03 days |
|
29 |
Issuance of Permits for Lands Enjoyed After Approval |
Land Division |
01 week |
|
30 |
Forwarding Relevant Documents to the Southern Province Land Commissioner for Issuing Annual Permits for State Lands |
Land Division |
03 days |
|
31 |
Issuance of Free Railway Warrants for Pensioners |
Pensions Unit |
30 minutes |
|
32 |
Issuance of Motor Vehicle License |
Accounts Division |
30 minutes |
|
33 |
Approving the Release of Compulsory Savings Money |
Samurdhi Division |
01 day |
| අනු අංකය | සපයනු ලබන සේවාව | අදාළ අංශය | සියලු අවශ්‍යතාවලට අනුකූල වන්නේ නම් ගතවන කාලය |
| 01 | අනු අත්සන තැබීම | පාලන අංශය | මිනිත්තු 03 යි |
| 02 | ව්‍යාපාර නාම ලියාපදිංචිය | පාලන අංශය | දින 03 යි |
| 03 | තක්සේරු සහතිකය නිකුත් කිරීම | පාලන අංශය | මිනිත්තු 20 යි |
| 04 | ආදායම් සහතිකය නිකුත් කිරීම | පාලන අංශය | මිනිත්තු 15 යි |
| 05 | සතුන් ප්‍රවාහනය කිරීමේ බලපත්‍ර නිකුත් කිරීම | පාලන අංශය | මිනිත්තු 15 යි |
| 06 | සුරාබදු බලපත්‍ර අලුත් කිරීම / නිකුත් කිරීම | පාලන අංශය | මිනිත්තු 30 යි |
| 07 | ගස් කැපීමේ බලපත්‍ර නිකුත් කිරීම | පාලන අංශය | සති 01 යි |
| 08 | දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම | පාලන අංශය | සති 01 යි |
| 09 | ගරස්, වැලි, පස් සහ මැටි ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම | පාලන අංශය | දින 03 යි |
| 10 | විදුලි විරෝධතා සඳහා විසඳුම් ලබා දීම | පාලන අංශය | සති 03 යි |
| 11 | එක්දින සේවාව සඳහා ජාතික හැඳුනුම්පත් ඉල්ලුම්පත්‍ර භාරදීම | පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ඒකකය | මිනිත්තු 20 යි |
| 12 | සාමාන්‍ය සේවාව යටතේ ජාතික හැඳුනුම්පත් ඉල්ලුම්පත්‍ර පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත යැවීම | පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ඒකකය | දින 02 යි |
| 13 | ජනාධිපති අරමුදල් මූල්‍ය ආධාර සඳහා නිර්දේශ ලබා දීම | සමාජ සංවර්ධන අංශය | දින 01 යි |
| 14 | විදේශ රැකියා සඳහා වන පවුල් පසුබිම් වාර්තා නිකුත් කිරීම | සමාජ සංවර්ධන අංශය | දින 07 යි |
| 15 | සර්ව ව්‍යසන සඳහා නිර්දේශ ලබා ගැනීම | සමාජ සංවර්ධන අංශය | සති 01 යි |
| 16 | රජයේ ආධාර ලබා දීම (පිළිකා / ක්ෂය රෝග / ලාප්රොසි / තැලසීමියා) | සමාජ සංවර්ධන අංශය | සති 01 යි |
| 17 | ජ්‍යෙෂ්ඨ පෞරික හැඳුනුම්පත නිකුත් කිරීම | සමාජ සංවර්ධන අංශය | දින 01 යි |
| 18 | ජ්‍යෙෂ්ඨ පෞරික දීමනා ගෙවීම (පොරොත්තු ලේඛනයට අනුව සුදුසුකම් ලැබීමෙන් පසු) | සමාජ සංවර්ධන අංශය | දින 02 යි |
| 19 | ආබාධිත දීමනා ගෙවීම (ප්‍රතිපාදන ලැබීමට යටත්ව) | සමාජ සංවර්ධන අංශය | දින 03 යි |
| 20 | ගර්භණී පෝෂණ වවුචර නිකුත් කිරීම | සමාජ සංවර්ධන අංශය | දින 02 යි |
| 21 | ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචි කිරීම | සමාජ සංවර්ධන අංශය | සති 02 යි |
| 22 | ආබාධිත ආධාර ලබා දීම (පොරොත්තු ලේඛනයට අනුව සුදුසුකම් ලැබීමෙන් පසු) | සමාජ සංවර්ධන අංශය | ඊළඟ මාසයේ නියමිත දීමනා ගෙවන දිනයේදී |
| 23 | අධ්‍යාපනික ආධාර ලබා දීම (තනි දෙමාපියන්ගේ දරුවන් සඳහා) | සමාජ සංවර්ධන අංශය | සති 01 යි |
| 24 | ස්වයං රැකියා ආධාර ලබා දීම (අනපේක්ෂිත සහනාධාර යටතේ) | සමාජ සංවර්ධන අංශය | සති 01 යි |
| 25 | ආබාධිත තැනැත්තන් සඳහා ස්වයං රැකියා ආධාර ලබා දීම | සමාජ සංවර්ධන අංශය | මිනිත්තු 10 යි |
| 26 | ග්‍රාමීය වැඩිහිටි සමිති ලියාපදිංචි කිරීම | සමාජ සංවර්ධන අංශය | දින 07 යි |
| 27 | දීමනා පත්‍ර සහිත ඉඩම්වල පසු අයිතිය නම් කිරීම | ඉඩම් අංශය | සති 01 යි |
| 28 | බලපත්‍ර සහිත ඉඩම්වල පසු අයිතිය නම් කිරීම | ඉඩම් අංශය | දින 03 යි |
| 29 | අනුමැතියෙන් පසු භුක්ති විඳින ඉඩම් සඳහා බලපත්‍ර නිකුත් කිරීම | ඉඩම් අංශය | සති 01 යි |
| 30 | රජයේ ඉඩම් සඳහා වාර්ෂික බලපත්‍ර නිකුත් කිරීම උදෙසා අදාළ ලේඛන දකුණු පළාත් ඉඩම් කොමසාරිස් වෙත යොමු කිරීම | ඉඩම් අංශය | දින 03 යි |
| 31 | විශ්‍රාමිකයන් සඳහා නොමිලේ දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම | විශ්‍රාම වැටුප් ඒකකය | මිනිත්තු 30 යි |
| 32 | මෝටර් වාහන බලපත්‍ර නිකුත් කිරීම | ගිණුම් අංශය | මිනිත්තු 30 යි |
| 33 | අනිවාර්ය ඉතුරුම් මුදල් නිදහස් කිරීම අනුමත කිරීම | සමෘද්ධි අංශය | දින 01 යි |





















