පුරවැසි ප්‍රඥප්තිය - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වඳුරඹ
| අනු අංකය | සපයනු ලබන සේවාව | අදාල අංශය | සියලුම අවශ්‍යතා සම්පූර්ණ කර ඇත්නම් ගතවන කාලය |
| 01 | අනු අත්සන් කිරීම | ආයතන අංශය | විනාඩි 03 |
| 02 | ව්‍යාපාර නාම ලියාපදිංචිය | ආයතන අංශය | දින 03 |
| 03 | වටිනාකම් සහතිකයක් නිකුත් කිරීම | ආයතන අංශය | විනාඩි 20 |
| 04 | ආදායම් සහතිකයක් නිකුත් කිරීම | ආයතන අංශය | විනාඩි 15 |
| 05 | සතුන් ප්‍රවාහන කිරීම සඳහා බලපත්‍රයක් නිකුත් කිරීම | ආයතන අංශය | විනාඩි 15 |
| 06 | සුරාබදු බලපත්‍රයක් අලුත් කිරීම/නව බලපත්‍රයක් නිකුත් කිරීම | ආයතන අංශය | විනාඩි 30 |
| 07 | ගස් හෙලීමේ බලපත්‍රයක් නිකුත් කිරීම | ආයතන අංශය | සති 01 |
| 08 | දැව ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම | ආයතන අංශය | සති 01 |
| 09 | බොරළු, වැලි,පස්,මැටි බලපත්‍ර නිකුත් කිරීම | ආයතන අංශය | දින 03 |
| 10 | විදුලි විරෝධතා සඳහා විසඳුම් ලබාදීම | ආයතන අංශය | සති 03 |
| 11 | ජාතික හැඳුනුම්පත් අයදුම්පතක් එක් දින සේවාව සඳහා යොමු කිරීම | පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ඒකකය | විනාඩි 20 |
| 12 | ජාතික හැඳුනුම්පත් අයදුම්පතක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමෙන්තුව වෙත යැවීම (සාමාන්‍ය සේවා) | පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ඒකකය | දින 02 |
| 13 | ජනාධිපති අරමුදලේ මූල්‍යාධාර සඳහා නිර්දේශ ලබාදීම | සමාජ සංවර්ධන අංශය | දින 01 |
| 14 | විදේශ රැකියා සඳහා පවුල් පසුබිම් වාර්තා නිකුත් කිරීම | සමාජ සංවර්ධන අංශය | දින 07 |
| 15 | විස්තීර්ණ ආපදා සඳහා නිර්දේශ ලබා ගැනීම | සමාජ සංවර්ධන අංශය | සති 01 |
| 16 | මහජනාධාර ලබා දීමේ(පිලිකා/ක්ෂය රෝග/ලාදුරු/තැල්සීමියා) | සමාජ සංවර්ධන අංශය | සති 01 |
| 17 | වැඩිහිටි හැඳුනුම්පතක් නිකුත් කිරීම | සමාජ සංවර්ධන අංශය | දින 01 |
| 18 | වැඩිහිටි ජීවනාධාර ගෙවීම්(පොරොත්තු ලේඛනය අනුව හිමිකම ලැබීමෙන් පසු) | සමාජ සංවර්ධන අංශය | දින 02 |
| 19 | ආබාධිත දීමනා ගෙවීම (ප්‍රතිපාදන ඇත්නම්) | සමාජ සංවර්ධන අංශය | දින 03 |
| 20 | ගර්භනී පෝෂණ වවුචර් නිකුත් කිරීම | සමාජ සංවර්ධන අංශය | දින 02 |
| 21 | ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචි කිරීම | සමාජ සංවර්ධන අංශය | සති 02 |
| 22 | ආබාධිත ආධාර ලබාදීම (පොරොත්තු ලේඛනය අනුව හිමිකම ලැබීමෙන් පසු) | සමාජ සංවර්ධන අංශය | ඊළග මාසයේ දීමනා ගෙවීමට නියමිත දිනයේ ගෙවනු ලැබේ |
| 23 | අධ්‍යාපන ආධාර ලබාදීම (තනි මාපිය දරුවන් සඳහා) | සමාජ සංවර්ධන අංශය | සති 01 |
| 24 | ස්වයං රැකිය ආධාර ලබාදීම (අනියම් සහනාධාර යටතේ) | සමාජ සංවර්ධන අංශය | සති 01 |
| 25 | ආබාධිත පුද්ගලයින් සඳහා ස්වයං රැකියා ආධාර ලබාදීම | සමාජ සංවර්ධන අංශය | විනාඩි 10 |
| 26 | ග්‍රාමීය වැඩිහිටි සමිති ලියාපදිංචි කිරීම | සමාජ සංවර්ධන අංශය | දින 07 |
| 27 | දීමනා පත්‍ර සහිත ඉඩමක පසු අයිතිය නම් කිරීම | ඉඩම් අංශය | සති 01 |
| 28 | බලපත්‍ර සහිත ඉඩමක පසු අයිතිය නම් කිරීම | ඉඩම් අංශය | දින 03 |
| 29 | අනුමත වූ පසු භුක්ති විඳින ඉඩම් සඳහා බලපත්‍ර නිකුත් කිරීම | ඉඩම් අංශය | සති 01 |
| 30 | රජයේ ඉඩම් සඳහා වාර්ෂික බලපත්‍ර නිකුත් කිරීම සඳහා අදාළ ලේඛන දකුණු පළාත් ඉඩම් කොමසාරිස් වෙත යොමු කිරීම | ඉඩම් අංශය | දින 03 |
| 31 | විශ්‍රාමිකයින් සඳහා නිදහස් දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම | විශ්‍රාම වැටුප් ඒකකය | විනාඩි 30 |
| 32 | මෝටර් රථ වාහන බලපත්‍රයක් නිකුත් කිරීම | ගිණුම් අංශය | විනාඩි 03 |
| 33 | අනිවාර්ය ඉතිරි කිරීම් මුදල් නිදහස් කිරීමට අනුමැතිය දීම | සමෘද්ධි අංශය | දින 01 |





















