|
අනු අංකය |
වැඩසටහන | ව්‍යාපෘතිය |
ග්‍රාම නිලධාරී වසම |
භෞතික ප්‍රගතිය |
මූල්‍ය ප්‍රගතිය | වෙනත් |
| 01 | ග්‍රාමීය මාර්ග | නාත්තෙවල හත්හවුල හෙරලිගස්වත්ත වත්තගේ මහතාගේ නිවස අසල සිට ඇල්ලකඩේ දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | 200 සී තිරිවානාකැටිය | 90% | ||
| 02 | හිග්ගහවත්ත හේමතිලක මහතාගේ නිවස අසල සිට දිවුරුම්පිටිය සිරිමාන්න මහතාගේ නිවස දෙසට මාර්ගය ඉදිරියට සංවර්ධනය කිරීම. | 221 වඳුරඹ | 90% | කොන්ක්‍රීට් කුහර පරීක්ෂාව 2026.04.06 දින සිදු කිරීම. | ||
| 03 | කුඩාහේන මාර්ගය සංවර්ධනය කිරීම. (පිවිසුම් මාර්ගයේ සිට ඉදිරියට) | 189 බී තලාව | 90% | |||
| 04 | ඒගොඩද්දර හරහා කුඹලමලහේන දක්වා මාර්ගය ඉතිරි කොටස සංවර්ධනය කිරීම. | 190 ඉහල ලේල්වල | 90% | කොන්ක්‍රීට් කුහර පරීක්ෂාව 2026.04.06 දින සිදු කිරීම. | ||
| 05 | උදාර ගම්මානයේ ලැටීශියා මහත්මියගේ නිවස අසල සිට බුද්ධික මහතාගේ නිවස දක්වා | 190 බී පංවිල | 90% | කොන්ක්‍රීට් කුහර පරීක්ෂාව 2026.04.06 දින සිදු කිරීම. | ||
| 06 | කීඹිකන්ද පාමුල සිට වරකාපිටි කන්ද දක්වා මාර්ගය (ආවාස කන්ද) සංවර්ධනය කිරීම. | 200 මැදකීඹිය | 90% | කොන්ක්‍රීට් කුහර පරීක්ෂාව 2026.04.06 දින සිදු කිරීම. | ||
| 07 | නිල සෙවන | නිල සෙවන කාර්යාලයේ ඇතුලත තීන්ත ආලේප කිරීම සහ නිලධාරී කාමරවල දොරවල් සවි කිරීම. | 189 මාබොටුවන | 100% | ගිණුම් අංශයට යොමුකර ඇත. | |
| 08 | විමධ්‍යගත | ව්‍යාපෘති යෝජනා 06 ක් අනුමැතියට යවා ඇත. |
| ඉහල ලේල්වල | මැදකීඹිය | ||
![]() |
![]() |
![]() |
|
| වඳුරඹ | තලාව | ||
![]() |
![]() |
![]() |
![]() |
| තිරිවානාකැටිය | පංවිල | ||
![]() |
![]() |
![]() |
![]() |
| ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී | ග්‍රාම නිලධාරී වසම | ව්‍යාපෘතියේ නම |
VDP ප්‍රමුඛතා අංකය |
ව්‍යාපෘතියේ මුළු පිරිවැය රු. | ව්‍යාපෘතිය අයත්වන සංවර්ධන අංශය (චක්‍ර ලේඛනයේ සඳහන්) | ව්‍යාපෘතියේ අරමුණු | ව්‍යාපෘතිය හරහා අපේක්ෂික නිමැවුම | ව්‍යාපෘතියේ ප්‍රධාන ක්‍රියාකාරකම් | ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් සංඛ්‍යාව | ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ආයතනය | ව්‍යාපෘතිය හරහා අපේක්ෂිත නිමැවුම් තිරසාරව පවත්වාගෙන යාම සඳහා යෝජිත ක්‍රමවේදය | |
| 1 | තිලංක යූ ගමගේ මහතා | ඉහල කීඹිය දකුණ | ඉහල කීඹිය දකුණ ගොවි කාන්තා සමිතියට ආහාර තාක්ෂණය සඳහා විජලන යන්ත්‍රයක් හා අවශ්‍ය උපකරණ ලබා දීම. | 1 | 700,000.00 | 12,ප්‍රජා අවශ්‍යතා ඉටු කිරීම වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කිරීම. | කාන්තාවන්ගේ ආර්ථික තත්ත්වය වැඩි දියුණු වීම. | විජලනය ආශ්‍රිත ආහාර නිශ්පාදනය වැඩි කිරීම. |
1. සමිතියට අවශ්‍ය යන්ත්‍ර සහ උපකරණ ලබාදීම. 2.විජලනය ආශ්‍රිත ආහාර නිශ්පාදනය වැඩි කිරීම. |
46 | ප්‍රාදේශිය ලේකම් කාර්යාලය- වඳුරඹ. | නඩත්තුව අඛණ්ඩව සිදු කිරීම සඳහා සමිතියට වගකීම පැවරීම සහ ව්‍යාපෘතිය හා සම්බන්ධ ක්ෂේත්‍ර නිලධාරීන් මගින් පසු විපරම් කටයුතු සිදු කිරීම. |
| 2 | තිලංක යූ ගමගේ මහතා | නාත්තේවෙල | නාත්තේවෙල ධීවර සමිතියට මිරිදිය මත්ස්‍ය ව්‍යාපෘතිය සඳහා අවශ්‍යය ඉදිකිරීම් හා මිලදී ගැනීම් සිදු කිරීම. | 1 | 1000,000.00 | 1.කෘෂි සත්තව, ධීවර අංශයේ සංවර්ධන ව්‍යාපෘති | මිරිදිය මත්ස්‍ය කර්මාන්තය නගා සිටුවීම තුලින් ආර්ථික වර්ධනයට දායක වීම. | මිරිදිය මත්ස්‍ය කර්මාන්තය නගා සිටුවීම. |
1.මිරිදිය මත්ස්‍ය ව්‍යාපෘතිය සඳහා වැඩබිම ඉදිකිරීම. 2.මිරිදිය මත්ස්‍යයින් බෝ කිරීම. |
40 | ප්‍රාදේශිය ලේකම් කාර්යාලය- වඳුරඹ. | නඩත්තුව අඛණ්ඩව සිදු කිරීම සඳහා සමිතියට වගකීම පැවරීම සහ ව්‍යාපෘතිය හා සම්බන්ධ ක්ෂේත්‍ර නිලධාරීන් මගින් පසු විපරම් කටයුතු සිදු කිරීම. |
| 3 | තිලංක යූ ගමගේ මහතා | මැදකීඹිය නැගෙනහිර | මැදකීඹිය නැගෙනහිර ප්‍රධාන ඇළ මාර්ගයේ ඇති ඇනිකට් 2ක ලෑලි දමා ප්‍රතිසංස්කරණය කිරීම. | 3 | 600,000.00 | සුළු වාරි මාර්ග ඇතුළු නිෂ්පාදන ආර්ථිකයක් සඳහා පාදක වන ජල මූලාශ්‍ර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති | සුළු වාරි කර්මාන්තය නගා සිටුවීම තුලින් ජල මූලාශ්‍ර සංවර්ධනය වීම. | සුළු වාරි කර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා දායක වීම |
ඇනිකට් 02 ක ලෑලි දමා නවීකරණය කිරීම. 2.කෘෂිකර්මාන්ත කටයුතු සඳහා |
140 | පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව | නඩත්තුව අඛණ්ඩව සිදු කිරීම සඳහා ගොවි සමිතියට වගකීම පැවරීම සහ ව්‍යාපෘතිය හා සම්බන්ධ ක්ෂේත්‍ර නිලධාරීන් මගින් පසු විපරම් කටයුතු සිදු කිරීම. |
| 4 | චානක මාදුගොඩ මහතා | ඉහල කීඹිය | කජ්ජුගස්මුලන ඒන්.ඒ්.දයානන්ද මහතාගේ නිවස අසල සිට වත්තහේන දෙසට ඇති මාර්ගය තාර යොදා සංවර්ධනය කිරීම. | 17 | 500,000.00 | 7.නිෂ්පාදන ආර්ථිකයක් සඳහා දායක වන සංවර්ධන ව්‍යාපෘති | පොදු යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම. | නිෂ්පාදන ආර්ථික තත්ත්වය වැඩි දියුණු වීම. |
1.මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම. 2. නිෂ්පාදන ආර්ථික කටයුතු සඳහා භාවිතා කිරීම. |
153 | ප්‍රාදේශිය ලේකම් කාර්යාලය- වඳුරඹ. | නඩත්තුව අඛණ්ඩව සිදු කිරීම සඳහා ප්‍රාදේශීය සභාවට වගකීම පැවරීම සහ ව්‍යාපෘතිය හා සම්බන්ධ ක්ෂේත්‍ර නිලධාරීන් මගින් පසු විපරම් කටයුතු සිදු කිරීම. |
| 5 | චානක මාදුගොඩ මහතා | ඉහල ලේල්වල | වඳුරඹ ඉහල ලේල්වල සුසැදි මිතුරු සංසදය සඳහා අවශ්‍ය ඇඳි රහිත ප්ලාස්ටික් පුටු ලබා ගැනීම. | 200,000.00 | 12,ප්‍රජා අවශ්‍යතා ඉටු කිරීම වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කිරීම. | ප්‍රජා පාදක සමිතිවල ක්‍රියාකරිත්වය වැඩි කිරීම. | ප්‍රජා සංවිධාන වල දායකත්වය ඉහල යාම. | සමිතියට අවශ්‍යය ඇඳි රහිත ප්ලාස්ටික් පුටු ලබාදීම. | 100 | ප්‍රාදේශිය ලේකම් කාර්යාලය- වඳුරඹ. | නඩත්තුව අඛණ්ඩව සිදු කිරීම සඳහා සමිතියට වගකීම පැවරීම සහ ව්‍යාපෘතිය හා සම්බන්ධ ක්ෂේත්‍ර නිලධාරීන් මගින් පසු විපරම් කටයුතු සිදු කිරීම. |

























