අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

 

ප්‍රසම්පාදන කාර්යය

  • අදාළ වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කර ගැනීමේ අවශ්‍යතා හඳුනා ගැනීම.
  • ලංසු ලේඛන සකස් කිරීම.
  • ප්‍රසම්පාදන කමිටුව රැස්වීම හා තීරණ ගැනීම.
  • මු.රෙ. 135 බලතල පැවරීම අනුව අනුමත සීමාවන් තුළ විධිමත් පරිදි ලංසු කැඳවීම.
  • ප්‍රාග්ධන භාණ්ඩ සඳහා වාර්ෂික ප්‍රසම්පාදන සැලැස්ම තුළ මිලදී ගැනීම් සිදු කිරීම.
  • තෝරාගත් ලංසුකරු සමග විධිමත් පරිදි ගිවිසුම්ගත වීම. 

 

14
ඔක්2026
අභ්‍යන්තර කටයුතු ඒකකය

අභ්‍යන්තර කටයුතු ඒකකය

අභ්‍යන්තර කටයුතු ඒකකය අභ්‍යන්තර කටයුතු ඒකකයේ අරමුණු...

11
සැප්2026
A

A

Scroll To Top