අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

 

අනු අංකය සපයනු ලබන සේවාව අදාළ අංශය සියලු අවශ්‍යතාවලට අනුකූල වන්නේ නම් ගතවන කාලය
01 අනු අත්සන තැබීම පාලන අංශය මිනිත්තු 03 යි
02 ව්‍යාපාර නාම ලියාපදිංචිය පාලන අංශය දින 03 යි
03 තක්සේරු සහතිකය නිකුත් කිරීම පාලන අංශය මිනිත්තු 20 යි
04 ආදායම් සහතිකය නිකුත් කිරීම පාලන අංශය මිනිත්තු 15 යි
05 සතුන් ප්‍රවාහනය කිරීමේ බලපත්‍ර නිකුත් කිරීම පාලන අංශය මිනිත්තු 15 යි
06 සුරාබදු බලපත්‍ර අලුත් කිරීම / නිකුත් කිරීම පාලන අංශය මිනිත්තු 30 යි
07 ගස් කැපීමේ බලපත්‍ර නිකුත් කිරීම පාලන අංශය සති 01 යි
08 දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම පාලන අංශය සති 01 යි
09 ගරස්, වැලි, පස් සහ මැටි ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම පාලන අංශය දින 03 යි
10 විදුලි විරෝධතා සඳහා විසඳුම් ලබා දීම පාලන අංශය සති 03 යි
11 එක්දින සේවාව සඳහා ජාතික හැඳුනුම්පත් ඉල්ලුම්පත්‍ර භාරදීම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ඒකකය මිනිත්තු 20 යි
12 සාමාන්‍ය සේවාව යටතේ ජාතික හැඳුනුම්පත් ඉල්ලුම්පත්‍ර පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත යැවීම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ඒකකය දින 02 යි
13 ජනාධිපති අරමුදල් මූල්‍ය ආධාර සඳහා නිර්දේශ ලබා දීම සමාජ සංවර්ධන අංශය දින 01 යි
14 විදේශ රැකියා සඳහා වන පවුල් පසුබිම් වාර්තා නිකුත් කිරීම සමාජ සංවර්ධන අංශය දින 07 යි
15 සර්ව ව්‍යසන සඳහා නිර්දේශ ලබා ගැනීම සමාජ සංවර්ධන අංශය සති 01 යි
16 රජයේ ආධාර ලබා දීම (පිළිකා / ක්ෂය රෝග / ලාප්‍රොසි / තැලසීමියා) සමාජ සංවර්ධන අංශය සති 01 යි
17 ජ්‍යෙෂ්ඨ පෞරික හැඳුනුම්පත නිකුත් කිරීම සමාජ සංවර්ධන අංශය දින 01 යි
18 ජ්‍යෙෂ්ඨ පෞරික දීමනා ගෙවීම (පොරොත්තු ලේඛනයට අනුව සුදුසුකම් ලැබීමෙන් පසු) සමාජ සංවර්ධන අංශය දින 02 යි
19 ආබාධිත දීමනා ගෙවීම (ප්‍රතිපාදන ලැබීමට යටත්ව) සමාජ සංවර්ධන අංශය දින 03 යි
20 ගර්භණී පෝෂණ වවුචර නිකුත් කිරීම සමාජ සංවර්ධන අංශය දින 02 යි
21 ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචි කිරීම සමාජ සංවර්ධන අංශය සති 02 යි
22 ආබාධිත ආධාර ලබා දීම (පොරොත්තු ලේඛනයට අනුව සුදුසුකම් ලැබීමෙන් පසු) සමාජ සංවර්ධන අංශය ඊළඟ මාසයේ නියමිත දීමනා ගෙවන දිනයේදී
23 අධ්‍යාපනික ආධාර ලබා දීම (තනි දෙමාපියන්ගේ දරුවන් සඳහා) සමාජ සංවර්ධන අංශය සති 01 යි
24 ස්වයං රැකියා ආධාර ලබා දීම (අනපේක්ෂිත සහනාධාර යටතේ) සමාජ සංවර්ධන අංශය සති 01 යි
25 ආබාධිත තැනැත්තන් සඳහා ස්වයං රැකියා ආධාර ලබා දීම සමාජ සංවර්ධන අංශය මිනිත්තු 10 යි
26 ග්‍රාමීය වැඩිහිටි සමිති ලියාපදිංචි කිරීම සමාජ සංවර්ධන අංශය දින 07 යි
27 දීමනා පත්‍ර සහිත ඉඩම්වල පසු අයිතිය නම් කිරීම ඉඩම් අංශය සති 01 යි
28 බලපත්‍ර සහිත ඉඩම්වල පසු අයිතිය නම් කිරීම ඉඩම් අංශය දින 03 යි
29 අනුමැතියෙන් පසු භුක්ති විඳින ඉඩම් සඳහා බලපත්‍ර නිකුත් කිරීම ඉඩම් අංශය සති 01 යි
30 රජයේ ඉඩම් සඳහා වාර්ෂික බලපත්‍ර නිකුත් කිරීම උදෙසා අදාළ ලේඛන දකුණු පළාත් ඉඩම් කොමසාරිස් වෙත යොමු කිරීම ඉඩම් අංශය දින 03 යි
31 විශ්‍රාමිකයන් සඳහා නොමිලේ දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම විශ්‍රාම වැටුප් ඒකකය මිනිත්තු 30 යි
32 මෝටර් වාහන බලපත්‍ර නිකුත් කිරීම ගිණුම් අංශය මිනිත්තු 30 යි
33 අනිවාර්ය ඉතුරුම් මුදල් නිදහස් කිරීම අනුමත කිරීම සමෘද්ධි අංශය දින 01 යි
14
ඔක්2026
අභ්‍යන්තර කටයුතු ඒකකය

අභ්‍යන්තර කටයුතු ඒකකය

අභ්‍යන්තර කටයුතු ඒකකය අභ්‍යන්තර කටයුතු ඒකකයේ අරමුණු...

11
සැප්2026
A

A

Scroll To Top