අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

ග්‍රාම නිළධාරින් පිළිබඳ තොරතුරු

ග්‍රාම නිලධාරී කොට්ඨාශ ග්‍රාම නිලධාරීගේ නම කාර්යාලීය ලිපිනය දුරකතන අංකය වට්ස්ඇප් අංකය
186 ඒ ඉඳුරුපත්විල එන්.එස්.හතරසිංහ මිය

186ඒ, ඉඳුරුපත්විල, වැයිහේන බද්දේගම

 0779231783  0718135307
186 ඩී වැයිහේන  ඒම්.ඒම්.අවුරා ශිරෝමි මිය (වැ.බ) 186 ඩී, වැයිහේන බද්දේගම.  0703932891  0741245063

189 මාබොටුවන

ඒ.වී.සී.ප්‍රසංගිකා මිය 189, මාබොටුවන, වඳුරඹ.  0712254098  0787635881
189 ඒ, නාත්තෙවල  කේ.එච්.ආර්.කුමුදුණී මිය (වැ.බ.) 189 ඒ, නාත්තෙවල, වඳුරඹ.  0778658945  0778658945
189 බී, තලාව  කේ.කේ.ඩී.ජයමාලි මිය 189 බී, තලාව, වඳුරඹ.  0774670222  0774670222
190, ඉහළ ලේල්වල.  ඒ්.වී.සී.ප්‍රසංගිකා මිය(වැ.බ.) 190, ඉහළ ලේල්වල. වඳුරඹ.  0712254098  0726823434
190ඒ, කුඹලමලහේන ඩබ්.ජී.ඒ.මල්ලිකා මිය 190ඒ, කුඹලමලහේන, වඳුරඹ.  0772594032  0772594032

190 බී, පංවිල

b dumy  එම්.ඩී.එන්.අයි.මෙන්ඩිස් මිය 190 බී, පංවිල, වඳුරඹ.  0767071050  0767071050

191, පහළ ලේල්වල.

එම්.පී.ගුරුගමගේ මිය 191, පහළ ලේල්වල, වඳුරඹ.  0718135307  0718135307

191ඒ, කොකාවල.


 එල්.ජී.සී.දමයන්ති මිය 191ඒ, කොකාවල, වඳුරඹ.  0741245064  0779113089

191 බී, පොල්ගහවිල.

 පී.එල්.ගුරගේ මයා (වැ.බ) 191 බී, පොල්ගහවිල, වඳුරඹ.  0779231783  0726823434

191 සී, දෙයියන්දර.

Mrs. M.D.N.I.Mendis 190ඒ, කුඹලමලහේන, වඳුරඹ.  0767071050  0767071050
 191 ඩී, කිරින්දලාහේන. එල්.එම්.ඩී.චිරන්ති මිය 191 ඩී, කිරින්දලාහේන, වඳුරඹ. 0772594032  0741245063
 200, මැදකීඹිය  ඩබ්.කේ.වයි.උෂානි මිය  200, මැදකීඹිය, වඳුරඹ. 0713938148  0713938148
 200 ඒ, මැදකීඹිය(නැගෙනහිර) එන්.ඒ.ඒ.සුදර්ශනී මිය  200 ඒ, මැදකීඹිය  (නැගෙනහිර), වඳුරඹ.  0714284456  0714284456
 200 බී, පිටිහරාව බී.ඒ.අයි.චාමරී මිය  200 බී, පිටිහරාව, වඳුරඹ.  0703932891  0771418644
 200 සී, තිරිවානාකැටිය එල්.ජී.සී.දමයන්ති මිය(වැ.බ)  200 සී, තිරිවානාකැටිය, මැදකීඹිය, වඳුරඹ.  0741245064  0779113089

 207,ඉහළ කීඹිය

ඩබ්.කේ.වයි.උෂානි මිය(වැ.බ)  207,ඉහළ කීඹිය දකුණ,ඉහළ කීඹිය. 0713938148  0713938148

 207 ඒ,ඉහළ කීඹිය (දකුණ)

එන්.ඒ.ඒ.සුදර්ශනී මිය(වැ.බ)   207,ඉහළ කීඹිය දකුණ,ඉහළ කීඹිය.  0714284456  0714284456

 221, වඳුරඹ.

බී.ඒ.අයි.චාමරී මිය (වැ.බ)  221, වඳුරඹ දකුණ, වඳුරඹ. 0718135307  0713647124

 221 ඒ, වඳුරඹ (දකුණ)

කේ.එච්.ආර්.කුමුදුනී  221, වඳුරඹ දකුණ, වඳුරඹ.  0778658945  0778658945

 221 බී, ගුලුගහකන්ද

කේ.කේ.ඩී.ජයමාලි මිය (වැ.බ.)  221 බී, තලාව, වඳුරඹ. 0774670222  0774670222

         

වඳුරඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අදාල ග්‍රාම නිලධාරි වසම්වල මාර්ග හා වතු පිළිබද තොරතුරු

මෙම විස්තර දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න

  

පුරවැසි ප්‍රඥප්තිය - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වඳුරඹ

අනු අංකය  සපයනු ලබන සේවාව අදාල අංශය  සියලුම අවශ්‍යතා සම්පූර්ණ කර ඇත්නම් ගතවන කාලය 
 01  අනු අත්සන් කිරීම  ආයතන අංශය  විනාඩි 03
 02  ව්‍යාපාර නාම ලියාපදිංචිය  ආයතන අංශය  දින 03
 03  වටිනාකම් සහතිකයක් නිකුත් කිරීම  ආයතන අංශය  විනාඩි 20
 04  ආදායම් සහතිකයක් නිකුත් කිරීම  ආයතන අංශය  විනාඩි 15
 05  සතුන් ප්‍රවාහන කිරීම සඳහා බලපත්‍රයක් නිකුත් කිරීම  ආයතන අංශය  විනාඩි 15
 06  සුරාබදු බලපත්‍රයක් අලුත් කිරීම/නව බලපත්‍රයක් නිකුත් කිරීම  ආයතන අංශය  විනාඩි 30
 07  ගස් හෙලීමේ බලපත්‍රයක් නිකුත් කිරීම  ආයතන අංශය  සති 01
 08  දැව ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම  ආයතන අංශය  සති 01
 09  බොරළු, වැලි,පස්,මැටි බලපත්‍ර නිකුත් කිරීම  ආයතන අංශය  දින 03
10  විදුලි විරෝධතා සඳහා විසඳුම් ලබාදීම  ආයතන අංශය  සති 03
11  ජාතික හැඳුනුම්පත් අයදුම්පතක් එක් දින සේවාව සඳහා යොමු කිරීම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ඒකකය   විනාඩි 20
12  ජාතික හැඳුනුම්පත් අයදුම්පතක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමෙන්තුව වෙත යැවීම (සාමාන්‍ය සේවා)  පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ඒකකය  දින 02
13 ජනාධිපති අරමුදලේ මූල්‍යාධාර සඳහා නිර්දේශ ලබාදීම සමාජ සංවර්ධන අංශය   දින 01
14 විදේශ රැකියා සඳහා පවුල් පසුබිම් වාර්තා නිකුත් කිරීම  සමාජ සංවර්ධන අංශය  දින 07
15 විස්තීර්ණ ආපදා සඳහා නිර්දේශ ලබා ගැනීම  සමාජ සංවර්ධන අංශය  සති 01
16 මහජනාධාර ලබා දීමේ(පිලිකා/ක්ෂය රෝග/ලාදුරු/තැල්සීමියා)  සමාජ සංවර්ධන අංශය  සති 01
17 වැඩිහිටි හැඳුනුම්පතක් නිකුත් කිරීම  සමාජ සංවර්ධන අංශය  දින 01
18 වැඩිහිටි ජීවනාධාර ගෙවීම්(පොරොත්තු ලේඛනය අනුව හිමිකම ලැබීමෙන් පසු)  සමාජ සංවර්ධන අංශය  දින 02
19  ආබාධිත දීමනා ගෙවීම (ප්‍රතිපාදන ඇත්නම්)  සමාජ සංවර්ධන අංශය  දින 03
20  ගර්භනී පෝෂණ වවුචර් නිකුත් කිරීම  සමාජ සංවර්ධන අංශය  දින 02
 21 ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචි කිරීම සමාජ සංවර්ධන අංශය  සති 02
22 ආබාධිත ආධාර ලබාදීම (පොරොත්තු ලේඛනය අනුව හිමිකම ලැබීමෙන් පසු)  සමාජ සංවර්ධන අංශය  ඊළග මාසයේ දීමනා ගෙවීමට නියමිත දිනයේ ගෙවනු ලැබේ
23 අධ්‍යාපන ආධාර ලබාදීම (තනි මාපිය දරුවන් සඳහා)  සමාජ සංවර්ධන අංශය  සති 01
24 ස්වයං රැකිය ආධාර ලබාදීම (අනියම් සහනාධාර යටතේ)  සමාජ සංවර්ධන අංශය  සති 01
25 ආබාධිත පුද්ගලයින් සඳහා ස්වයං රැකියා ආධාර ලබාදීම  සමාජ සංවර්ධන අංශය  විනාඩි 10
26 ග්‍රාමීය වැඩිහිටි සමිති ලියාපදිංචි කිරීම  සමාජ සංවර්ධන අංශය  දින 07
27 දීමනා පත්‍ර සහිත ඉඩමක පසු අයිතිය නම් කිරීම  ඉඩම් අංශය  සති 01
28 බලපත්‍ර සහිත ඉඩමක පසු අයිතිය නම් කිරීම  ඉඩම් අංශය  දින 03
29 අනුමත වූ පසු භුක්ති විඳින ඉඩම් සඳහා බලපත්‍ර නිකුත් කිරීම  ඉඩම් අංශය  සති 01
30 රජයේ ඉඩම් සඳහා වාර්ෂික බලපත්‍ර නිකුත් කිරීම සඳහා අදාළ ලේඛන දකුණු පළාත් ඉඩම් කොමසාරිස් වෙත යොමු කිරීම  ඉඩම් අංශය  දින 03
31 විශ්‍රාමිකයින් සඳහා නිදහස් දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම  විශ්‍රාම වැටුප් ඒකකය  විනාඩි 30
32 මෝටර් රථ වාහන බලපත්‍රයක් නිකුත් කිරීම  ගිණුම් අංශය  විනාඩි 03
33 අනිවාර්ය ඉතිරි කිරීම් මුදල් නිදහස් කිරීමට අනුමැතිය දීම  සමෘද්ධි අංශය  දින 01

345930823 6127636377332327 8383745707692668906 n344821802 1962118364122088 6061981837291072741 n

344742901 216764161104766 5876587776257966357 n

 

 

 

 

 

04
සැප්2025
සෙයිරි වැඩසටහන

සෙයිරි වැඩසටහන

අනවශ්‍ය පෙර පසු      

21
ජූලි2025

Sampath Pathikada 1-III

  Sampath Pathikada (2026) Part -03 &...

07
ජූලි2025

Sampath Pathikada 01-II

  Sampath Pathikada(2026) Part -02 Sampath Pathikada(2026)...

07
ජූලි2025
Sampath Pathikada 01-1

Sampath Pathikada 01-1

  Sampath Pathikada Part -01 (2026) Sampath...

Scroll To Top