අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

 

තොරතුරු දැනගැනීමේ අයිතිය

තොරතුරු වලට ප්‍රවේශ වීමේ පටිපාටිය

පනත : 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත

නියෝගය :  2017 පෙබරවාරි 03 දින හා අංක 2004/66 දරන අති විශේෂ ගැසට් පත්‍රය 

පොදු අධිකාරිය – ස්වදේශ කටයුතු අමාත්‍යංශය හා අනුබද්ධ ආයතන

ඉහත පනත යටතේ   වඳුරඹ  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අදාල  තොරතුරු ලබාගැනීම සඳහා පනතේ සඳහන් තොරතුරු නිලධාරියා වෙත RTI 01 දරන අයදුම්පත්‍රය මගින් අයදුම් කළ හැකිය. මෙම අයදුම්පත්‍රය ඉදිරිපත් කිරිම අනිවාර්ය නොවේ. 

තොරතුරු දැනගැනීමේ පනත - අයදුම් පත්‍ර

තොරතුරු ලබා ගැනීමේ අයදුම් පත්‍රය

අයදුම් පත්‍රය භාගත කිරීම

නම් කල නිලධාරියා වෙත යවන අභියාචනා අයදුම් පත්‍රය

අයදුම් පත්‍රය භාගත කිරීම

 

තොරතුරු ලබාගැනීමට ඉල්ලුම් කිරිම

  1. තොරතුරු ලබාගැනීමට ලිඛිත RTI -01 අයදුම්පත්‍රය හෝ ලිපියක් වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරියා වෙත කර එය ලැබුණු බවට ලිපියක් ලබාගන්න
  2. ඔබේ ඉල්ලීමට අදාල තොරතුරු සැපයිය හැකිද යන්න පිළිබඳව හැකි ඉක්මනින්, කෙසේ වුවද දින 14 ක් තුළ දන්වනු ලැබේ
  3. ඉල්ලා සිටින ලද තොරතුරු ඔබට දීමට තීරණය කළහොත් කොමිෂන් සභව නියම කළ ගාස්තුවක් ගෙවිය යුතු නම් එය දන්වා එවනු ඇත. තොරතුරු ලබාගැනීමට ගෙවීමක් කළයුතු නම් ඒ අනුව ගාස්තු ගෙවීම මත හෝ ගාස්තු ගෙවිය යුතු නොවේ නම් ගාස්තු රහිතව ඔබට දින 14 ක් තුළ ‍තොරතුරු ලබාදෙනු ඇත
  4. ගාස්තු ගෙවීමෙන් පසු දින 14 ක් තුළ තොරතුරු ලබාදීම අපහසු වේනම් තොරතුරු නිලධාරියා විසින් එකී කාලය දීර්ඝකිරිමට අවශ්‍ය හේතු සඳහන් කරමින් දින 21 කට නොවැඩි අතිරේක කාලයක් තුළ ඔබ ඉල්ලා සිටි තොරතුරු ඔබට ලබාදෙනු ඇත
  5. තොරතුරු ලබාගැනීම සඳහා වන ඉල්ලීම් යම් පුරවැසියෙකුගේ ජීවිතය සහ පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අවස්ථාවක ඉල්ලීම සඳහා ප්‍රතිචාර දැක්වීම ඉල්ලීම ලැබී පැය 48 ක් තුල සිදුකරනු ඇත
  6. තොරතුරු ලබාගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අදාලව,
    1. තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් භාරගැනීම ප්‍රතික්ෂේප කිරිම,
    2. පනතේ 5 වැනි වගන්තිය යටතේ ප්‍රදානය කිරිමෙන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීම සදහා අවස්ථාව ලබාදීම ප්‍රතික්ෂේප කිරිම,
    3. පනත මගින් නිශ්චිතවම දක්වා ඇති කාල සීමාවන්ට අනුකූල නොවීම,
    4. සම්පූර්ණ නොවු, නොමඟ යවන හෝ සාවද්‍ය තොරතුරු ප්‍රදානය කිරිම,
    5. වැඩිපුර ගාස්තු අයකිරිම,
    6. ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරිම,
    7. එම තොරතුරු වෙත එම පුරවැසියා ප්‍රවේශවීම වැළැක්වීම සඳහා එම තොරතුරු විකෘති කර, විනාශ කර හෝ අස්ථානගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම                                             යන කරුණු මත අතෘප්තියට පත්වන්නේ නම්, පහත නම් සඳහන් කළ නිලධාරියා වෙත දින 14 ක් තුළ අභියාචනයක් ඉදිරිපත් කරන්න

  ශ්‍රී ලංකා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබද කොමිසන් සභාව වෙබ් අඩවිය >>>>

2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ වඳුරඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තොරතුරු දැන ගැනීම සඳහා පත්කර ඇති නිලධාරීන්

නම් කල නිලධාරී

299930201 1

නෙහාරා මෙලනි වෙත්තසිංහ මිය

ප්‍රාදේශීය ලේකම්

දුරකථනය       0912294141

 

තොරතුරු නිලධාරී

Ass.DS

එස්.ජී. දිනාලි චතුරංගා මිය
සහකාර  ප්‍රාදේශීය ලේකම්

දුරකතන : 0912294141

  
  

විකල්ප තොරතුරු නිලධාරී

   

සී.ඩී.මල්වත්ත මිය
පරිපාලන නිලධාරී

දුරකතන : 0912294141

   



 

 

 

 

 


 
 
 
 
 
 
 
 
 

වර්ෂ 20  ....සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන

වඳුරඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 

ආපදා කළමනාකරණය

සම්බන්ධ කරගත හැකි ස්ථානය ලිපිනය දුරකථන අංකය
ප්‍රාදේශීය ලේකම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වඳුරඹ. +94 912294141
සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වඳුරඹ. +94 912294141
ආරක්ෂක අමාත්‍යාංශය

ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණය, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ

+94 112 430 860 - 69

+94 112 430 870 - 78

+94 112 441 146

ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විද්‍යා මාවත, කොළඹ 07 +94 112 665 352
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විද්‍යා මාවත, කොළඹ 07 +94 112 665 258
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය 120/2,විද්‍යා මාවත, කොළඹ 07

+94 112 136 136

+94 112 670 070

+94 112 136 100

දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,  ගාල්ල +94 912 227 315
     

 

 

Disaster Map2

 

සංවර්ධන ව්‍යාපෘති -2026 

 

 අනු

අංකය

වැඩසටහන ව්‍යාපෘතිය

ග්‍රාම නිලධාරී වසම

භෞතික ප්‍රගතිය

මූල්‍ය ප්‍රගතිය වෙනත්
 01  ග්‍රාමීය මාර්ග නාත්තෙවල හත්හවුල හෙරලිගස්වත්ත වත්තගේ මහතාගේ නිවස අසල සිට ඇල්ලකඩේ දක්වා මාර්ගය සංවර්ධනය කිරීම  200 සී තිරිවානාකැටිය 90%    
 02    හිග්ගහවත්ත හේමතිලක මහතාගේ නිවස අසල සිට දිවුරුම්පිටිය සිරිමාන්න මහතාගේ නිවස දෙසට මාර්ගය ඉදිරියට සංවර්ධනය කිරීම.  221 වඳුරඹ 90%    කොන්ක්‍රීට් කුහර පරීක්ෂාව 2026.04.06 දින සිදු කිරීම.
 03    කුඩාහේන මාර්ගය සංවර්ධනය කිරීම. (පිවිසුම් මාර්ගය‌ේ සිට ඉදිරියට)  189 බී තලාව 90%    
04   ඒගොඩද්දර හරහා කුඹලමලහේන දක්වා මාර්ගය ඉතිරි කොටස සංවර්ධනය කිරීම.  190 ඉහල ලේල්වල 90%   කොන්ක්‍රීට් කුහර පරීක්ෂාව 2026.04.06 දින සිදු කිරීම.
 05    උදාර ගම්මානයේ ලැටීශියා මහත්මියගේ නිවස අසල සිට බුද්ධික මහතාගේ නිවස දක්වා  190 බී පංවිල 90%   කොන්ක්‍රීට් කුහර පරීක්ෂාව 2026.04.06 දින සිදු කිරීම.
 06   කීඹිකන්ද පාමුල සිට වරකාපිටි කන්ද දක්වා මාර්ගය (ආවාස කන්ද) සංවර්ධනය කිරීම.  200 මැදකීඹිය 90%   කොන්ක්‍රීට් කුහර පරීක්ෂාව 2026.04.06 දින සිදු කිරීම.
 07   නිල සෙවන නිල සෙවන කාර්යාලයේ ඇතුලත තීන්ත ආලේප කිරීම සහ නිලධාරී කාමරවල දොරවල් සවි කිරීම.  189 මාබොටුවන 100% ගිණුම් අංශයට යොමුකර ඇත.  
 08 විමධ්‍යගත  ව්‍යාපෘති යෝජනා 06 ක් අනුමැතියට යවා ඇත.        

 

ඉහල ලේල්වල මැදකීඹිය
 IhalaLbefo01  IhalaLafter01  MkeemBf MkeemAf 
වඳුරඹ තලාව
 WanduBf  WanduAf  TalaBf  TalaAf
තිරිවානාකැටිය පංවිල
 ThirivBf  ThirivAf  PanvBf  PanvAf

 

විමධ්‍යගත අයවැය වැඩසටහන -2026 

  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ග්‍රාම නිලධාරී වසම ව්‍යාපෘතියේ නම

VDP

ප්‍රමුඛතා අංකය

ව්‍යාපෘතියේ මුළු පිරිවැය රු. ව්‍යාපෘතිය අයත්වන සංවර්ධන අංශය (චක්‍ර ලේඛනයේ සඳහන්) ව්‍යාපෘතියේ අරමුණු ව්‍යාපෘතිය හරහා අපේක්ෂික නිමැවුම ව්‍යාපෘතියේ ප්‍රධාන ක්‍රියාකාරකම් ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් සංඛ්‍යාව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ආයතනය ව්‍යාපෘතිය හරහා අපේක්ෂිත නිමැවුම් තිරසාරව පවත්වාගෙන යාම සඳහා යෝජිත ක්‍රමවේදය
1  තිලංක යූ ගමගේ මහතා  ඉහල කීඹිය දකුණ  ඉහල කීඹිය දකුණ ගොවි කාන්තා සමිතියට ආහාර තාක්ෂණය සඳහා විජලන යන්ත්‍රයක් හා අවශ්‍ය උපකරණ ලබා දීම.  1   700,000.00  12,ප්‍රජා අවශ්‍යතා ඉටු කිරීම වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කිරීම.  කාන්තාවන්ගේ ආර්ථික තත්ත්වය වැඩි දියුණු වීම.  විජලනය ආශ්‍රිත ආහාර නිශ්පාදනය වැඩි කිරීම.

1. සමිතියට අවශ්‍ය යන්ත්‍ර සහ උපකරණ ලබාදීම.

2.විජලනය ආශ්‍රිත ආහාර නිශ්පාදනය වැඩි කිරීම.

 46  ප්‍රාදේශිය ලේකම් කාර්යාලය- වඳුරඹ.  නඩත්තුව අඛණ්ඩව සිදු කිරීම සඳහා සමිතියට වගකීම පැවරීම සහ ව්‍යාපෘතිය හා සම්බන්ධ ක්ෂේත්‍ර නිලධාරීන් මගින් පසු විපරම් කටයුතු සිදු කිරීම.
2  තිලංක යූ ගමගේ මහතා  නාත්තේවෙල  නාත්තේවෙල ධීවර සමිතියට මිරිදිය මත්ස්‍ය ව්‍යාපෘතිය සඳහා අවශ්‍යය ඉදිකිරීම් හා මිලදී ගැනීම් සිදු කිරීම.  1  1000,000.00  1.කෘෂි සත්තව, ධීවර අංශයේ සංවර්ධන ව්‍යාපෘති  මිරිදිය මත්ස්‍ය කර්මාන්තය නගා සිටුවීම තුලින් ආර්ථික වර්ධනයට දායක වීම.  මිරිදිය මත්ස්‍ය කර්මාන්තය නගා සිටුවීම.

 1.මිරිදිය මත්ස්‍ය ව්‍යාපෘතිය සඳහා වැඩබිම ඉදිකිරීම.

2.මිරිදිය මත්ස්‍යයින් බෝ කිරීම.

 40  ප්‍රාදේශිය ලේකම් කාර්යාලය- වඳුරඹ.  නඩත්තුව අඛණ්ඩව සිදු කිරීම සඳහා සමිතියට වගකීම පැවරීම සහ ව්‍යාපෘතිය හා සම්බන්ධ ක්ෂේත්‍ර නිලධාරීන් මගින් පසු විපරම් කටයුතු සිදු කිරීම.
3  තිලංක යූ ගමගේ මහතා  මැදකීඹිය නැගෙනහිර  මැදකීඹිය නැගෙනහිර ප්‍රධාන ඇළ මාර්ගයේ ඇති ඇනිකට් 2ක ලෑලි දමා ප්‍රතිසංස්කරණය කිරීම.  3  600,000.00  සුළු වාරි මාර්ග ඇතුළු නිෂ්පාදන ආර්ථිකයක් සඳහා පාදක වන ජල මූලාශ්‍ර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති  සුළු වාරි කර්මාන්තය නගා සිටුවීම තුලින් ජල මූලාශ්‍ර සංවර්ධනය වීම.  සුළු වාරි කර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා දායක වීම  

ඇනිකට් ‌ 02 ක ලෑලි දමා නවීකරණය කිරීම.

2.කෘෂිකර්මාන්ත කටයුතු සඳහා 

 140  පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව  නඩත්තුව අඛණ්ඩව සිදු කිරීම සඳහා ගොවි සමිතියට වගකීම පැවරීම සහ ව්‍යාපෘතිය හා සම්බන්ධ ක්ෂේත්‍ර නිලධාරීන් මගින් පසු විපරම් කටයුතු සිදු කිරීම.
4  චානක මාදුගොඩ මහතා  ඉහල කීඹිය  කජ්ජුගස්මුලන ඒන්.ඒ්.දයානන්ද මහතාගේ නිවස අසල සිට වත්තහේන දෙසට ඇති මාර්ගය තාර යොදා සංවර්ධනය කිරීම.  17  500,000.00  7.නිෂ්පාදන ආර්ථිකයක් සඳහා දායක වන සංවර්ධන ව්‍යාපෘති  පොදු යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම.  නිෂ්පාදන ආර්ථික තත්ත්වය වැඩි දියුණු වීම.

 1.මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම.

2. නිෂ්පාදන ආර්ථික කටයුතු සඳහා භාවිතා කිරීම.

 153  ප්‍රාදේශිය ලේකම් කාර්යාලය- වඳුරඹ.  නඩත්තුව අඛණ්ඩව සිදු කිරීම සඳහා ප්‍රාදේශීය සභාවට වගකීම පැවරීම සහ ව්‍යාපෘතිය හා සම්බන්ධ ක්ෂේත්‍ර නිලධාරීන් මගින් පසු විපරම් කටයුතු සිදු කිරීම.
5  චානක මාදුගොඩ මහතා  ඉහල ලේල්වල  වඳුරඹ ඉහල ලේල්වල සුසැදි මිතුරු සංසදය සඳහා අවශ්‍ය ඇඳි රහිත ප්ලාස්ටික් පුටු ලබා ගැනීම.    200,000.00  12,ප්‍රජා අවශ්‍යතා ඉටු කිරීම වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කිරීම.  ප්‍රජා පාදක සමිතිවල ක්‍රියාකරිත්වය වැඩි කිරීම.  ප්‍රජා සංවිධාන වල දායකත්වය ඉහල යාම. සමිතියට අවශ්‍යය ඇඳි රහිත ප්ලාස්ටික් පුටු ලබාදීම.  100  ප්‍රාදේශිය ලේකම් කාර්යාලය- වඳුරඹ.  නඩත්තුව අඛණ්ඩව සිදු කිරීම සඳහා සමිතියට වගකීම පැවරීම සහ ව්‍යාපෘතිය හා සම්බන්ධ ක්ෂේත්‍ර නිලධාරීන් මගින් පසු විපරම් කටයුතු සිදු කිරීම.

 


     

 

   

ගම සමග පිළිසඳර- 2022


  ග්‍රාම නිලධාරී වසම ව්‍යාපෘතිය මුදල (රු.)
01 90 බී- පංවිල උදාරගම හරස් මාර්ගය කොන්ක්‍රීට් කිරිම. 970,000/=
02  189 - මාබොටුවන පරකැටිය ගුලුගහකන්ද මාර්ගය කොන්ක්‍රීට් කිරිම   485,000/=
03   189 - මාබොටුවන බලාපුව තලාව මාර්ගය කොන්ක්‍රීට් කිරිම  485,000/=
04   191- පහල ලේල්වල ප/ලේල්වල කණිෂ්ඨ විද්‍යාලය අසල සිට විවේකාරම පන්සල දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරිම  1,940,000/=
05   191 සී - දෙයියන්දර  වැලිදෙණිය කණිෂ්ඨ විද්‍යාලයේ දැල් ආවරණ ,වහල හා බිත්ති සකස් කිරීම.  388,000/=
06   189 - මාබොටුවන මාබොටුවන මොරගහකන්ද මාර්ගය කොන්ක්‍රීට් කිරිම   640,200/=
 07      
 08      
       
       

විමධ්‍යගත  අයවැය වැඩසටහන

ප්‍රාදේශිය ලේකම් කාර්යාලය- වඳුරඹ.

  ග්‍රාම නිලධාරී වසම ව්‍යාපෘතිය හා වර්ෂය  වෙන්කල මුදල (රු) සමිතියේ නම 
 1  189-මාබොටුවන  ලත්තෙගෙවෙල කොඩියකන්ද මාර්ගයේ පළමු හරස් මාර්ගය කොන්ක්‍රීට් කිරිම -2022  291,000/=  ගොවි සංවිධානය,  මාබොටුවන
 2  -  ප්‍රා.ලේ.කොට්ඨාසයේ කුඩා පරිමාන ව්‍යවසායකයින් ගේ අලෙවි සැල් සඳහා වඳුරඹ ප්‍රා.ලේ.කාර්යාලයට කැනපි ලබා ගැනීම.-2024  669,950/=  
 3  221 ඒ -වඳුරඹ උතුර  කුඹලමලහේ මංසන්ධියේ සිට පොල්ගහවිල මාර්ගය හා උනන්විටිය මාර්ගය තාර දැමීම.-2024   ගොවි සංවිධානය,  පහල ලේල්වල.
 4  221 ඒ -වඳුරඹ උතුර  දෙහිගහවත්ත සිට බෝවිටියගොඩ හරහා වඳුරඹ-යක්කලමුල්ල මාර්ගය  ඉන්ටලොක් අතුරා සංවර්ධනය කිරීම..-2024   ග්‍රාම සංවර්ධන සමිතිය, වඳුරඹ උතුර 
 5   තලාව රෑකඩේ අසල සිට පුංචි කනත්ත දක්වා අතුරු මාර්ගයේ ඉතිරි කොටස ඉන්ටර්ලොක් අතුරා සංවර්ධනය කිරීම.- 2024    තලාව ගොවි සංවිධානය
 6  200 බී- පිටිහරාව  පිටිහරාව ප්‍රජාශාලාව නිල සෙවනක් ලෙසට සංවර්ධනය කිරීම.-24  475,785/=  ග්‍රාම සංවර්ධන සමිතිය, පිටිහරාව
 7    බැද්දෙමුලන කොඩිය කන්ද මාර්ගය ඉන්ටර්ලොක් අතුරා සංවර්ධනය කිරීම.- 2024  475,785/=  නාත්තෙවෙල ගොවි සංවිධානය
         
         

කෘෂි අංශය

කෘෂිකර්ම ප්‍රගතිය - 2023

  විස්තරය 2023 වාර්ෂික ඉලක්කය  මේ දක්වා ඉටු කර ඇති සමස්ත (සමුච්ඡිත) ප්‍රමාණය මේ දක්වා ඉටු කර ඇති සමස්ත (සමුච්ඡිත) ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස
01  පවතින ගෙවතු තිරසර ගෙවතු බවට පරිවර්තනය කිරීම  22 22  100% 
02  නව ගෙවතු ඇති කිරීම 200   200 100% 
03  දේශිය ඖෂධ ගෙවතු මට්ටමින් වගා කිරීම 110  110  100% 
04  බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය සහ හුවමාරු වැඩසටහන්  ක්‍රියාත්මක කිරීම.  17  17 100% 
05 බීජ හා රෝපණ ද්‍රව්‍ය හුවමාරු වැඩසටහන කාර්යාල මට්ටමින් ක්‍රියාත්මක කිරීම.  03  03 100% 
06  මාසික කෘෂිකර්ම කමිටු පැවැත්වීම.  12  12  100%
07  කන්න රැස්වීම හා සම්බන්ධ වීම. 10   10 100% 
08  බිම්මල් වගා ගෘහ ඇති කිරීම.  02  02  100%
09  පාසල් හා පූජනීය ස්ථාන ආශ්‍රිත ආදර්ශ ගෙවතු ඇති කිරීම.  10  10 100% 
10  කෘෂි ව්‍යවසායකයින් සහ ගොවින් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන් පැවැත්වීම.  06  06  100%
11 මෙතෙක් වගාව සඳහා භාවිත කර නොමැති රජයේ හිස් ඉඩම්, පුරන් කුඹුරු හා ඉඩම් ප්‍රතිසංස්කරණ සභාවට අයත්  ඉඩම් වගාව සඳහා යොදා ගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.  10  10  100%
12 අතිරික්ත අස්වැන්න සඳහා අගය එකතු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. 06   06  100%
13 කිරි, බිත්තර, මස් වල පවතින පරිමාව වැඩි කිරීම හා නව ඒකක ඇති කිරීම. 06   14 100% 
14 වාණිජ වගා ව්‍යාපෘතිය සහ සංවර්ධනය (වී, එලවලු, පලතුරු, අල, තේ, පොල්, රබර්)  18  18  100%
15 මී මැසි පාලන ගෘහ ඒකක ඇති කිරීම.  21 මෙම ව්‍යාපෘතියට අදාල ප ුහුණු වැඩාසටහන තෝරාගත් ප්‍රතිලාභී 21 සඳහා සිදුකර ඇති අතර ඉදිරියේදී මේ සඳහා ප්‍රතිපාදන ලැබුණු විගසම මී මැසි පෙට්ටි ලබා දීමට නියමිතය.   80%
16 පැල තවාන් ඇති කිරීම.  03  03 100% 
17 ධීවර කේෂ්ත්‍රය පදනම් කරගත් නිෂ්පාදන ව්‍යාපෘති. 01   01  100%

පරිසර

  

  1

       

      

  

             


 

 

     

       

අනු-ප්‍රවර්ගයන්

04
සැප්2025
සෙයිරි වැඩසටහන

සෙයිරි වැඩසටහන

අනවශ්‍ය පෙර පසු      

21
ජූලි2025

Sampath Pathikada 1-III

  Sampath Pathikada (2026) Part -03 &...

07
ජූලි2025

Sampath Pathikada 01-II

  Sampath Pathikada(2026) Part -02 Sampath Pathikada(2026)...

07
ජූලි2025
Sampath Pathikada 01-1

Sampath Pathikada 01-1

  Sampath Pathikada Part -01 (2026) Sampath...

Scroll To Top