DS-Division-Slider-si
ප්රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්ර/ බලපත්ර නිකුත් කිරීම
සහතික පත්ර නිකුත් කිරීම
විශ්රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නMain Menu
ආපදා කළමනාකරණය
| සම්බන්ධ කරගත හැකි ස්ථානය | ලිපිනය | දුරකථන අංකය |
| ප්රාදේශීය ලේකම් | ප්රාදේශීය ලේකම් කාර්යාලය, වඳුරඹ. | +94 912294141 |
| සහකාර ප්රාදේශීය ලේකම් | ප්රාදේශීය ලේකම් කාර්යාලය, වඳුරඹ. | +94 912294141 |
| ආරක්ෂක අමාත්යාංශය |
ආරක්ෂක මූලස්ථාන සංකීර්ණය, ශ්රී ජයවර්ධනපුර, කෝට්ටේ |
+94 112 430 860 - 69 +94 112 430 870 - 78 +94 112 441 146 |
| ආපදා කළමනාකරණ අමාත්යාංශය | විද්යා මාවත, කොළඹ 07 | +94 112 665 352 |
| ජාතික ආපදා සහන සේවා මධ්යස්ථානය | විද්යා මාවත, කොළඹ 07 | +94 112 665 258 |
| ආපදා කළමනාකරණ මධ්යස්ථානය | 120/2,විද්යා මාවත, කොළඹ 07 |
+94 112 136 136 +94 112 670 070 +94 112 136 100 |
| දිස්ත්රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය | දිස්ත්රික් ලේකම් කාර්යාලය, ගාල්ල | +94 912 227 315 |

|
අනු අංකය |
වැඩසටහන | ව්යාපෘතිය |
ග්රාම නිලධාරී වසම |
භෞතික ප්රගතිය |
මූල්ය ප්රගතිය | වෙනත් |
| 01 | ග්රාමීය මාර්ග | නාත්තෙවල හත්හවුල හෙරලිගස්වත්ත වත්තගේ මහතාගේ නිවස අසල සිට ඇල්ලකඩේ දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | 200 සී තිරිවානාකැටිය | 90% | ||
| 02 | හිග්ගහවත්ත හේමතිලක මහතාගේ නිවස අසල සිට දිවුරුම්පිටිය සිරිමාන්න මහතාගේ නිවස දෙසට මාර්ගය ඉදිරියට සංවර්ධනය කිරීම. | 221 වඳුරඹ | 90% | කොන්ක්රීට් කුහර පරීක්ෂාව 2026.04.06 දින සිදු කිරීම. | ||
| 03 | කුඩාහේන මාර්ගය සංවර්ධනය කිරීම. (පිවිසුම් මාර්ගයේ සිට ඉදිරියට) | 189 බී තලාව | 90% | |||
| 04 | ඒගොඩද්දර හරහා කුඹලමලහේන දක්වා මාර්ගය ඉතිරි කොටස සංවර්ධනය කිරීම. | 190 ඉහල ලේල්වල | 90% | කොන්ක්රීට් කුහර පරීක්ෂාව 2026.04.06 දින සිදු කිරීම. | ||
| 05 | උදාර ගම්මානයේ ලැටීශියා මහත්මියගේ නිවස අසල සිට බුද්ධික මහතාගේ නිවස දක්වා | 190 බී පංවිල | 90% | කොන්ක්රීට් කුහර පරීක්ෂාව 2026.04.06 දින සිදු කිරීම. | ||
| 06 | කීඹිකන්ද පාමුල සිට වරකාපිටි කන්ද දක්වා මාර්ගය (ආවාස කන්ද) සංවර්ධනය කිරීම. | 200 මැදකීඹිය | 90% | කොන්ක්රීට් කුහර පරීක්ෂාව 2026.04.06 දින සිදු කිරීම. | ||
| 07 | නිල සෙවන | නිල සෙවන කාර්යාලයේ ඇතුලත තීන්ත ආලේප කිරීම සහ නිලධාරී කාමරවල දොරවල් සවි කිරීම. | 189 මාබොටුවන | 100% | ගිණුම් අංශයට යොමුකර ඇත. | |
| 08 | විමධ්යගත | ව්යාපෘති යෝජනා 06 ක් අනුමැතියට යවා ඇත. |
| ඉහල ලේල්වල | මැදකීඹිය | ||
![]() |
![]() |
![]() |
|
| වඳුරඹ | තලාව | ||
![]() |
![]() |
![]() |
![]() |
| තිරිවානාකැටිය | පංවිල | ||
![]() |
![]() |
![]() |
![]() |
| ගරු පාර්ලිමේන්තු මන්ත්රී | ග්රාම නිලධාරී වසම | ව්යාපෘතියේ නම |
VDP ප්රමුඛතා අංකය |
ව්යාපෘතියේ මුළු පිරිවැය රු. | ව්යාපෘතිය අයත්වන සංවර්ධන අංශය (චක්ර ලේඛනයේ සඳහන්) | ව්යාපෘතියේ අරමුණු | ව්යාපෘතිය හරහා අපේක්ෂික නිමැවුම | ව්යාපෘතියේ ප්රධාන ක්රියාකාරකම් | ව්යාපෘතියේ ප්රතිලාභීන් සංඛ්යාව | ව්යාපෘතිය ක්රියාත්මක කරන ආයතනය | ව්යාපෘතිය හරහා අපේක්ෂිත නිමැවුම් තිරසාරව පවත්වාගෙන යාම සඳහා යෝජිත ක්රමවේදය | |
| 1 | තිලංක යූ ගමගේ මහතා | ඉහල කීඹිය දකුණ | ඉහල කීඹිය දකුණ ගොවි කාන්තා සමිතියට ආහාර තාක්ෂණය සඳහා විජලන යන්ත්රයක් හා අවශ්ය උපකරණ ලබා දීම. | 1 | 700,000.00 | 12,ප්රජා අවශ්යතා ඉටු කිරීම වෙනුවෙන් ප්රතිපාදන වෙන් කිරීම. | කාන්තාවන්ගේ ආර්ථික තත්ත්වය වැඩි දියුණු වීම. | විජලනය ආශ්රිත ආහාර නිශ්පාදනය වැඩි කිරීම. |
1. සමිතියට අවශ්ය යන්ත්ර සහ උපකරණ ලබාදීම. 2.විජලනය ආශ්රිත ආහාර නිශ්පාදනය වැඩි කිරීම. |
46 | ප්රාදේශිය ලේකම් කාර්යාලය- වඳුරඹ. | නඩත්තුව අඛණ්ඩව සිදු කිරීම සඳහා සමිතියට වගකීම පැවරීම සහ ව්යාපෘතිය හා සම්බන්ධ ක්ෂේත්ර නිලධාරීන් මගින් පසු විපරම් කටයුතු සිදු කිරීම. |
| 2 | තිලංක යූ ගමගේ මහතා | නාත්තේවෙල | නාත්තේවෙල ධීවර සමිතියට මිරිදිය මත්ස්ය ව්යාපෘතිය සඳහා අවශ්යය ඉදිකිරීම් හා මිලදී ගැනීම් සිදු කිරීම. | 1 | 1000,000.00 | 1.කෘෂි සත්තව, ධීවර අංශයේ සංවර්ධන ව්යාපෘති | මිරිදිය මත්ස්ය කර්මාන්තය නගා සිටුවීම තුලින් ආර්ථික වර්ධනයට දායක වීම. | මිරිදිය මත්ස්ය කර්මාන්තය නගා සිටුවීම. |
1.මිරිදිය මත්ස්ය ව්යාපෘතිය සඳහා වැඩබිම ඉදිකිරීම. 2.මිරිදිය මත්ස්යයින් බෝ කිරීම. |
40 | ප්රාදේශිය ලේකම් කාර්යාලය- වඳුරඹ. | නඩත්තුව අඛණ්ඩව සිදු කිරීම සඳහා සමිතියට වගකීම පැවරීම සහ ව්යාපෘතිය හා සම්බන්ධ ක්ෂේත්ර නිලධාරීන් මගින් පසු විපරම් කටයුතු සිදු කිරීම. |
| 3 | තිලංක යූ ගමගේ මහතා | මැදකීඹිය නැගෙනහිර | මැදකීඹිය නැගෙනහිර ප්රධාන ඇළ මාර්ගයේ ඇති ඇනිකට් 2ක ලෑලි දමා ප්රතිසංස්කරණය කිරීම. | 3 | 600,000.00 | සුළු වාරි මාර්ග ඇතුළු නිෂ්පාදන ආර්ථිකයක් සඳහා පාදක වන ජල මූලාශ්ර සංවර්ධනය කිරීමේ ව්යාපෘති | සුළු වාරි කර්මාන්තය නගා සිටුවීම තුලින් ජල මූලාශ්ර සංවර්ධනය වීම. | සුළු වාරි කර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා දායක වීම |
ඇනිකට් 02 ක ලෑලි දමා නවීකරණය කිරීම. 2.කෘෂිකර්මාන්ත කටයුතු සඳහා |
140 | පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව | නඩත්තුව අඛණ්ඩව සිදු කිරීම සඳහා ගොවි සමිතියට වගකීම පැවරීම සහ ව්යාපෘතිය හා සම්බන්ධ ක්ෂේත්ර නිලධාරීන් මගින් පසු විපරම් කටයුතු සිදු කිරීම. |
| 4 | චානක මාදුගොඩ මහතා | ඉහල කීඹිය | කජ්ජුගස්මුලන ඒන්.ඒ්.දයානන්ද මහතාගේ නිවස අසල සිට වත්තහේන දෙසට ඇති මාර්ගය තාර යොදා සංවර්ධනය කිරීම. | 17 | 500,000.00 | 7.නිෂ්පාදන ආර්ථිකයක් සඳහා දායක වන සංවර්ධන ව්යාපෘති | පොදු යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම. | නිෂ්පාදන ආර්ථික තත්ත්වය වැඩි දියුණු වීම. |
1.මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම. 2. නිෂ්පාදන ආර්ථික කටයුතු සඳහා භාවිතා කිරීම. |
153 | ප්රාදේශිය ලේකම් කාර්යාලය- වඳුරඹ. | නඩත්තුව අඛණ්ඩව සිදු කිරීම සඳහා ප්රාදේශීය සභාවට වගකීම පැවරීම සහ ව්යාපෘතිය හා සම්බන්ධ ක්ෂේත්ර නිලධාරීන් මගින් පසු විපරම් කටයුතු සිදු කිරීම. |
| 5 | චානක මාදුගොඩ මහතා | ඉහල ලේල්වල | වඳුරඹ ඉහල ලේල්වල සුසැදි මිතුරු සංසදය සඳහා අවශ්ය ඇඳි රහිත ප්ලාස්ටික් පුටු ලබා ගැනීම. | 200,000.00 | 12,ප්රජා අවශ්යතා ඉටු කිරීම වෙනුවෙන් ප්රතිපාදන වෙන් කිරීම. | ප්රජා පාදක සමිතිවල ක්රියාකරිත්වය වැඩි කිරීම. | ප්රජා සංවිධාන වල දායකත්වය ඉහල යාම. | සමිතියට අවශ්යය ඇඳි රහිත ප්ලාස්ටික් පුටු ලබාදීම. | 100 | ප්රාදේශිය ලේකම් කාර්යාලය- වඳුරඹ. | නඩත්තුව අඛණ්ඩව සිදු කිරීම සඳහා සමිතියට වගකීම පැවරීම සහ ව්යාපෘතිය හා සම්බන්ධ ක්ෂේත්ර නිලධාරීන් මගින් පසු විපරම් කටයුතු සිදු කිරීම. |
ස්වේච්ඡා සමාජසේවා සංවිධාන ලියපදිංචි අයදම්පත
|
ලියාපදිංචි දිනය |
ලියාපදිංචි අංකය |
සංවිධානයේ නම |
ලිපිනය |
දුරකථන අංකය |
| 2011.07.28 | බගම/ප්රාලේ/8/1/ස්වේ.සං/86 | ස්වර්ණ හංස සුබසාධක සමිතිය | අත්තන්ගොඩ වත්ත්ල මැද කීඹිය | 775611850 |
| 2019.10.22 | බගම/ප්රාලේ/ස්වේ/සං/210 | සමගි ,අවමංගල්යාධාර සමිතිය | ගහලකොළදෙණිය, වැයිහේන | 777831779 |
| 2020.11.25 | බගම/ප්රාලේ/ස්වේ/සං/223 | වඳුරඹ රණවිරු සංසදය | ශ්රී ධර්මවර්ධනාරාමය, පංවිල, වඳුරඹ. | 714912432 |
| 2019.09.18 | බගම/ප්රාලේ/ස්වේ/සං/208 | පිවිතුරු මිතුරු සංසදය | සිරිකුසුම්, පංවිල, වඳුරඹ. | 756828664 |
| 2016.12.30 | බගම/ප්රාලේ/ස්වේ/සං/165 | බර්සල්දෙනිය සුභ සාධක හා සමාජ සේවා සමිතිය | බර්සල්දෙනිය, වැයිහේන, බද්දේගම. | 777946259 |
| 2014.10.28 | බගම/ප්රාලේ/ස්වේ/සං/127 | සමුදිත සහන පදනම | ජය කැළුම්, වඳුරඹ. | 767665873 |
| 2016.07.13 | බගම/ප්රාලේ/ස්වේ/සං/157 | එක්සත් සුහද සේවා සංගමය | හෙරළි ගස් වත්ත, නාත්තෙවෙල, වඳුරඹ. | 716139391 |
| 2020.02.17 | බගම/ප්රාලේ/ස්වේ/සං/219 | සිතුමිණ මිත්රත්ව පදනම | පිටදෙනිය, ගොනාමුල්ල, ගාල්ල. | 767412837 |
| 2019.04.18 | බගම/ප්රාලේ/ස්වේ/සං/198 | එක්සත් පරෝපකාර සමිතිය | දොරළහේන, මැදකීඹිය. | 776188063 |
| 2016.05.25 | බගම/ප්රාලේ/ස්වේ/සං/154 | සුසැදි මිතුරු සංසදය | 26ඒ, එගොඩහවත්ත, ඉහළ ලේල්වල, වඳුරඹ. | 779858290 |
| 2017.11.22 | බගම/ප්රාලේ/ස්වේ/සං/179 | විකසිත සුභ සාධක සංසදය | මුලන අද්දරවත්ත, ඉහළ කීඹිය. | 779075998 |
| 2006.10.11 | බගම/ප්රාලේ/ආර/ස්සං/28/2006 | යොවුන් ශක්ති සුබසාධක සංගමය | කුඹලමලහේන, වඳුරඹ | 771822404 |
| 2006.09.11 | බගම/ප්රාලේ/ආර/ස්සං/26/2006 | එක්සත් අවමංගල්යාධාර සමිතිය | වඳුරඹ | 774640208 |
| 2004.11.29 | බද්/සං/ස්වේ/2004/3 | කළණ මිතුරු සමාජ සංසදය | ඉහළ ලේල්වල, වඳුරඹ | 771332104 |
| 2019.08.01 | බගම/ප්රාලේ/ස්වේ/ස්සං/207 | අභිමානී මිතුරු සංසදය | 102බී, පහල ලේල්වල, වඳුරඹ | 773534561 |
| 2019.11.21 | බගම/ප්රාලේ/ස්වේ/ස්සං/216 | සියපත සුභ සාධක සමිතිය | ඉහල කීඹිය, ගාල්ල. | 770418990 |
| 2017.07.14 | බගම/ප්රාලේ/ස්වේ/ස්සං/177 | ප්රතිභා මිතුරු සංසදය | ඉඳුරුපත්විල, වැයිහේන, බද්දේගම. | 772168128 |
| 2022.08.22 | බගම/ප්රාලේ/ආර/ස්සං/2005/13 | ප්රගති සුභසාධක සංගමය | ප්රගති උයන, වැලිදෙණිය, වඳුරඹ | 776154444 |
| 2009.07.19 | බගම/ප්රාලේ/8/1/ස්වේ.සං/67 | පොල්ගහවිල එක්සත් අවමංගල්යාධාර සමිතිය | මල්ලිකා, උඩදෙනිය, පොල්ගහවිල. | 770259403 |
| 2009.07.14 | බගම/ප්රාලේ/ස්වේ.සං/153 | එක්සත් අවමංගල්යාධාර සමිතිය | කොකාවල, වඳුරඹ | 761794520 |
| 2019.08.01 | බගම/ප්රාලේ/ස්වේ/සං/206 | සම හිතැති මිතුරු සංසදය | දෙයියන්දර, වැලිදෙනිය, වඳුරඹ | 769142724 |
| 2063.03.19 | බගම/ප්රාලේ/3/සමිති 11 | එක්සත් සුභසාධක සමිතිය | පළලගෙවත්ත, මැදකීඹිය. | 770246564 |
| 2013.01.23 | බගම/ප්රාලේ/8/1/ස්වේ.සං/104 | ස්ව ශක්ති සහෘද සංගමය | ප්රගති කුරුඳුවත්ත, වඳුරඹ | 713951737 |
| 2009.09.11 | බගම/ප්රාලේ/8/1/ස්වේ.සං/69 | එක්සත් සහන සේවා පදනම | ගුළුගහකන්ද. | 714451290 |
| 2023.01.17 | WAB/SSD/03/ස්වේසං/2023/01 | මෙත් සිත් සංසදය | කුඹලමලහේන, වඳුරඹ | 773327532 |
| 2023.03.08 | WAB/SSD/03/ස්වේසං/2023/02 | යොවුන් පවුර මිතුරු පදනම | හෙට්ටිගොඩවත්ත, මැදකීඹිය, හිරිගල්කැටිය, ගාල්ල. | 777581448 |
| 2023.05.23 | WAB/SSD/03/ස්වේසං/2023/03 | ස්වශක්ති සංවිධානය | ප්රාදේශීය ලේකම් කාර්යාලය, වඳුරඹ | 773849162 |
| 2014.11.10 | බගම/ප්රාලේ/ස්වේ/සං/130 | ගජ මිතුරු සුභසාධන සංගමය | මාබොටුවන, වඳුරඹ | 766431290 |
| 2004.04.19 | බගම/ප්රාලේ/ස්වේ/සං/198 | එක්සත් පරෝපකාර සමිතිය | දොරලහේන, මැදකීඹිය. | 776188063 |
| 2023.06.27 | WAB/SSD/03/ස්වේසං/2023/05 | පෙර පාසල් ගුරු සංගමය | බෝගහවත්ත, වඳුරඹ | 773849162 |
| 2016.04.22 | බගම/ප්රාලේ/ස්වේ/සං/153 | එක්සත් අවමංගල්යාධාර සමිතිය | කොකාවල, වඳුරඹ | 761794520 |
| 2006.09.11 | බගම/ප්රාලේ/ස්වේ/සං/2005/26 | වඳුරඹ එක්සත් අවමංගල්යාධාර සමිතිය | ගෙකටියවිල, වඳුරඹ | 774640208 |
| 2023.06.27 | WAB/SSD/03/ස්වේසං/2023/04 | ව්යවසායක සංගමය | ප්රාදේශීය ලේකම් කාර්යාලය | 761842942 |
| 2023.10.16 | WAB/SSD/03/ස්වේසං/2023/06 | එකමුතු සභ සාධක සමිතිය | 30/09, කොකාවල, වඳුරඹ. | 773465159 |
| 2009.12.21 | බගම/ප්රාලේ/8/1/ස්වේ/සං/72 | වඳුරඹ වෙළඳ හා ව්යාපාරික සංගමය | වඳුරඹ. | 0773655350 |

































